WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

අල්ලස් චෝදනාවට වැලිකඩ OIC රක්ෂිත බන්ධනාගාරයට

I
Ishanka Jayasuriya
May 28, 2026 · 1 min read
206 viewsf𝕏W
අල්ලස් චෝදනාවට වැලිකඩ OIC රක්ෂිත බන්ධනාගාරයට
රාජගිරිය ප්‍රදේශයේදී චීන ජාතිකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර ආපසු ලබාදීම සඳහා රුපියල් ලක්ෂ තුන බැගින් අල්ලස් ඉල්ලා සිටි බවට චෝදනා ලැබූ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ජුනි 9 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අදාළ සැකකරු අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පැවැත්වෙන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළේය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
වෙසක් දන්සල් 15,000කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වෙයි
Next
2030ට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය 12% දක්වා ඉහළට

More in Breaking News