WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

රන් මිලේ පහළ යාමක්

I
Ishanka Jayasuriya
June 5, 2026 · 1 min read
67 viewsf𝕏W
රන් මිලේ පහළ යාමක්
මෙරට රන් වෙළෙඳපොළේ මිල ගණන් පසුගිය සතියට සාපේක්ෂව පහළ ගොස් ඇති බව වාර්තා වනවා.
අද වන විට කැරට් 24 රන් පවුමක මිල රුපියල් 386,000ක් ලෙස සටහන් වී ඇති අතර, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 356,200ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
ජාත්‍යන්තර රන් මිලෙහි සිදුවන වෙනස්කම් සහ විනිමය අනුපාතවල උච්චාවචනයන් මෙරට රන් මිල කෙරෙහි බලපාන ප්‍රධාන සාධක ලෙස සැලකෙනවා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
හොලිවුඩ් ප්‍රවීණ නළු James Handy ඝාතනය කෙරේ
Next
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය 09 දක්වා කල් යයි

More in Breaking News