WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 20ක නව මිල පරාස නිකුත් වෙයි

I
Ishanka Jayasuriya
May 21, 2026 · 1 min read
305 viewsf𝕏W
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 20ක නව මිල පරාස නිකුත් වෙයි
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය  විසින් මෙම සතියට අදාළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු සිල්ලර මිල පරාස ප්‍රකාශයට පත්කර තිබේ

තිරිඟු පිටි කිලෝවක් රු.153 – 172
සුදු සීනි කිලෝවක් රු.195 – 235
පරිප්පු කිලෝවක් රු.225 – 249
ඉන්දීය අර්තාපල් කිලෝවක් රු.160 – 228
පාකිස්තාන අර්තාපල් කිලෝවක් රු.160 – 201
ඉන්දීය බී ලූනු කිලෝවක් රු.175 – 218
පාකිස්තාන බී ලූනු කිලෝවක් රු.112 – 160
ආනයනික රතු ලූනු කිලෝවක් රු.280 – 320
තායිලන්ත වියළි හාල්මැස්සන් කිලෝවක් රු.1,100 – 1,156
අනෙකුත් වියළි හාල්මැස්සන් කිලෝවක් රු.1,080 – 1,309
වියළි මිරිස් කිලෝවක් රු.900 – 1,087
සුදු බිත්තරයක් රු.30 – 35
දුඹුරු බිත්තරයක් රු.32 – 37
දේශීය මැකරල් ටින්මාළු 425g රු.380 – 480
ලින්නා ජැක් මැකරල් 425g රු.460 – 560
දේශීය සුදු කැකුළු සහල් කිලෝවක් රු.180 – 220
දේශීය රතු කැකුළු සහල් කිලෝවක් රු.168 – 220
දේශීය සුදු නාඩු සහල් කිලෝවක් රු.190 – 230
බ්‍රොයිලර් කුකුල් මස් කිලෝවක් රු.1,000 – 1,250
සම්පූර්ණ යොදය සහිත කිරිපිටි 400g රු.990 – 1,155
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
Hello Kitty සමඟ ප්ලාස්ටික් ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක්
Next
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

More in Breaking News