Home›Breaking NewsBreaking NewsBreaking කමල් අමරසිංහ ඇපමත මුදාහැරේIIshanka JayasuriyaApril 20, 2026 · 1 min read255 viewsf𝕏Wරිමාන්ඩ් භාරයේ සිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ මහතා ඇප මත මුදාහැරීමට පිළැස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.අදාළ නියෝගය සමඟ ඔහුට විදේශ ගමන් තහනමක්ද පනවා ඇති බව වාර්තා වේShare:FacebookX / TwitterWhatsAppLinkedInIIshanka Jayasuriya← Previous ඉන්දීය උප ජනාධිපති නුවරඑළියේ නිරීක්ෂණ චාරිකාවකNext → ඉරානය සමග නව සාකච්ඡා සඳහා අමෙරිකා නියෝජිතයින් පාකිස්තානයටMore in Breaking NewsBreaking Newsචීන නව ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි42 min ago·0 viewsBreaking Newsකපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය 09 දක්වා කල් යයි23 hr ago·100 viewsBreaking Newsරන් මිලේ පහළ යාමක්23 hr ago·104 views