WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

චීන නව ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි

I
Ishanka Jayasuriya
June 6, 2026 · 1 min read
3 viewsf𝕏W
චීන නව ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයට අලුතින් පත්කර ඇති ආරක්ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් FU Xiao මහතා ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා හමුවී තිබේ.
හමුව අතරතුර දෙරට අතර පවතින ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා ශක්තිමත් කරගැනීම සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද අදහස් හුවමාරුවක් සිදුවූ බව වාර්තා වේ.
මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශකවරයා සහ නාවික ආරක්ෂක උපදේශකවරයා ද එක්ව සිටියහ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය 09 දක්වා කල් යයි

More in Breaking News