WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධාන පත්කෙරේ

I
Ishanka Jayasuriya
April 2, 2026 · 1 min read
388 viewsf𝕏W
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධාන පත්කෙරේ
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 68 වන මාණ්ඩලික ප්‍රධාන ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් මේජර් ජෙනරල් මානද යහම්පත් මහතා අද (අප්‍රේල් 2) සිට පත්කර තිබේ.
එම පත්කිරීම අද දින සිට ක්‍රියාත්මක වන අතර, යුද්ධ හමුදාවේ ඉදිරි කටයුතු සඳහා නව නායකත්වයක් ලබාදෙන බව සඳහන් වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
රාජ්‍ය සේවාව මාර්ගගතයට – නව මාර්ගෝපදේශ අප්‍රේල් 20ට පෙර ක්‍රියාත්මක වේ
Next
GMOA වැඩ වර්ජනයට සෞඛ්‍ය ඇමති දැඩි විවේචනයක්

More in Breaking News