WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

යුද්ධය නිම කිරීමට ඉරානයෙන් නව යෝජනාවක් අමෙරිකාවට

I
Ishanka Jayasuriya
May 1, 2026 · 1 min read
305 viewsf𝕏W
යුද්ධය නිම කිරීමට ඉරානයෙන් නව යෝජනාවක් අමෙරිකාවට
යුද්ධය අවසන් කිරීම සඳහා නව යෝජනාවක් පාකිස්තාන මැදිහත්කරුවන් හරහා අමෙරිකා එක්සත් ජනපදයට යවා ඇති බව ඉරානය ප්‍රකාශ කරයි.
ටෙහෙරානය සහ වොෂින්ටනය අතර සාකච්ඡා නතරවී ඇති බවක් පෙනී ගිය අවස්ථාවක මෙම නව තොරතුරු වාර්තා වී තිබේ.
දෙරට අතර සටන් විරාමයක් සඳහා අප්‍රේල් 8 වැනිදා එකඟතාවකට පැමිණ තිබුණද, ස්ථිර සාම ගිවිසුමක් සඳහා වන සාකච්ඡා තවදුරටත් පැවැත්වෙමින් ඇති බව සඳහන් වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මත්ද්‍රව්‍ය වැටලීම්වලින් අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂය ඉක්මවයි
Next
මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය සියදිවි නසාගැනීමක් බව තහවුරුයි

More in World