WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ඉන්දීය ඉන්ධන නෞකාවක් ඇමෙරිකානු භාරයට

I
Ishanka Jayasuriya
June 6, 2026 · 1 min read
3 viewsf𝕏W
 ඉන්දීය ඉන්ධන නෞකාවක් ඇමෙරිකානු භාරයට
රී ලංකාවට දකුණින් පිහිටි මුහුදු කලාපයකදී ඉන්දියාවට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් එක්සත් ජනපද බලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
වාර්තාවලට අනුව, මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ ඇමෙරිකානු ඉන්දු-පැසිෆික් නාවික විධානය විසිනි.
අදාළ නෞකාව සම්බාධක පනවා ඇති ඉරාන ඉන්ධන වෙළඳාම සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සැක පළවීම හේතුවෙන් එය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය හෝ ඇමෙරිකානු බලධාරීන් විසින් නිකුත් කළ නිල ප්‍රකාශ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
නොරොච්චෝලේ දියනෑමට ගිය තිදෙනෙකු ජීවිතක්ෂයට

More in World