Home›Breaking NewsBreaking NewsBreakingවියට්නාම ජනාධිපති ටූ ටෝ ලැම් හෙට පාර්ලිමේන්තුවටIIshanka JayasuriyaMay 7, 2026 · 1 min read167 viewsf𝕏Wදිවයිනට අද (07) පැමිණෙන වියට්නාම ජනාධිපති ටූ ටෝ ලැම් හෙට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පවසයි.ඒ අනුව හෙට දිනයේදී පාර්ලිමේන්තුව තුළ විශේෂ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කරන බවද ඔහු අද පාර්ලිමේන්තුව ආරම්භයේදී සඳහන් කළේය.Share:FacebookX / TwitterWhatsAppLinkedInIIshanka Jayasuriya← Previous ට්‍රම්ප්ගේ “Project Freedom” මෙහෙයුම නවතීNext →රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තෝ අභාවප්‍රාප්ත වෙයිMore in Breaking NewsBreaking Newsසුරේෂ් සලේ උපවාසයක් අරඹා ඇති බවට ප්‍රකාශයක්2 hr ago·7 viewsBreaking Newsවකුගඩු ගල් සැත්කම් පොරොත්තු ලේඛනය කඩිනම් කිරීමට නව වැඩපිළිවෙළක්4 hr ago·12 viewsBreaking Newsඋසස් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්ති රාමුවට මහජන අදහස් කැඳවයි4 hr ago·12 views