Home›Breaking NewsBreaking NewsBreakingමෛත්‍රී වික්‍රමසිංහගෙන් CIDය ප්‍රකාශයක් ලබාගනී IIshanka JayasuriyaApril 24, 2026 · 1 min read270 viewsf𝕏Wහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.අද (24) පෙරවරුවේ සිදු වූ මෙම ප්‍රකාශ සටහන් කිරීම ඔවුන්ගේ නිවසේදී සිදුකර ඇති බව වාර්තා වේ.Share:FacebookX / TwitterWhatsAppLinkedInIIshanka Jayasuriya← Previousපූජිත්ගේ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයිNext →NDB බැංකු වංචා විමර්ශනය ඉන්දියාවට බාරදෙයිMore in Breaking NewsBreaking Newsවකුගඩු ගල් සැත්කම් පොරොත්තු ලේඛනය කඩිනම් කිරීමට නව වැඩපිළිවෙළක්56 min ago·1 viewsBreaking Newsඋසස් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්ති රාමුවට මහජන අදහස් කැඳවයි1 hr ago·2 viewsBreaking Newsබටගොඩ ගින්නෙන් මියගිය 13 දෙනාගෙන් පස්දෙනෙකුගේ මරණ පරීක්ෂණ අවසන්1 hr ago·3 views