Home›Breaking NewsBreaking NewsBreakingකොළඹ කොටස් වෙළෙඳපොළ පහළටIIshanka JayasuriyaApril 23, 2026 · 1 min read289 viewsf𝕏Wකොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (23) දින අවසානයේ පහළ යාමක් වාර්තා කර ඇත.ඒ අනුව දර්ශකය ඒකක 73.23කින්, එනම් සියයට 0.32කින් අඩුවී 22,566.58 ලෙස අවසන් වී තිබේ.මේ අතර අද දින වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 2.8ක් ලෙස වාර්තා වී ඇත.Share:FacebookX / TwitterWhatsAppLinkedInIIshanka Jayasuriya← Previousනව වාහන අංක තහඩු මැයි අග සිට Next →ට්‍රම්ප්ගෙන් නාවික හමුදාවට දැඩි නියෝගMore in Breaking NewsBreaking Newsවකුගඩු ගල් සැත්කම් පොරොත්තු ලේඛනය කඩිනම් කිරීමට නව වැඩපිළිවෙළක්1 hr ago·4 viewsBreaking Newsඋසස් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්ති රාමුවට මහජන අදහස් කැඳවයි1 hr ago·4 viewsBreaking Newsබටගොඩ ගින්නෙන් මියගිය 13 දෙනාගෙන් පස්දෙනෙකුගේ මරණ පරීක්ෂණ අවසන්1 hr ago·7 views