Home›PoliticsPoliticsBreaking සමගි ජන බලවේග නව සභාපති පත්කෙරේIIshanka JayasuriyaApril 11, 2026 · 1 min read436 viewsf𝕏W2026 වසර සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ධුරයට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාව පත් කිරීමට කටයුතු කර තිබේ.මෙම පත් කිරීම සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කර ඇත.Share:FacebookX / TwitterWhatsAppLinkedInIIshanka Jayasuriya← Previousඇමරිකා ඉරාන සාම සාකච්ඡා අද ඉස්ලාමාබාද්හි ඇරඹේNext → විදේශ මත්පැන් තොගයක් කොළඹදී අත්අඩංගුවටMore in PoliticsPoliticsමුල්ලිවයික්කාල් මතකය ගැන විජේගෙන් සටහනක්May 19, 2026·215 viewsPolitics අනුර කරුණාතිලක බලශක්ති අමාත්‍යවරයා ලෙස ඊයෙ (20) පස්වරුවේ දිවුරුම් දෙයිApr 20, 2026·275 viewsPoliticsඇමති ලාල්කාන්තගේ වත්කම් රු. කෝටි 46 ඉක්මවයිApr 16, 2026·387 views